MAR
28
ඉන්දීය විදේශ ඇමතිත් තෙල් පෝලිමේ

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ අමාත්‍යයවරයා හදිසියේම අයිඕසී ඉන්ධන පිරවුම්හලක් නිරීක්ෂනය සඳහා ගොස් තිබේ.
කොළඹ ඉන්ධන හලක් වෙත ගොස් ඇති ඒ මහතා සිදුකළ නිරීක්ෂණයන් පිළිබඳව ට්විටර් සටහනක් ද තබා ඇත.
650 Views
Comments