රාජ්‍ය ඇමතිවරයෙක්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

රාජ්‍ය ඇමතිවරයෙක්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්

රාජ්‍ය ඇමතිවරයෙක්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්

සිද්ධිය වාර්තා වෙන්නේ කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයකින්.

 

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත් මහතාට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබෙන බව වාර්තා වෙනවා.

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා මෙන්ම මෙම බෙදාහැරීමේ ආයතනයද ඇතුළුව දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක හිමිකරු වන ඔහුට ගෑස් ලබා ගැනීමට පෝලිමේ සිටි ජනතාව මෙසේ පරදී ඇති බවයි වාර්තා වෙනවා.

views

595 Views

Comments

arrow-up