මහා ජන ගඟක් කාල්ටන් නිවස වටලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

මහා ජන ගඟක් කාල්ටන් නිවස වටලයි

මහා ජන ගඟක් කාල්ටන් නිවස වටලයි

සිවිල් සංවිධානවල 500කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවන විට උද්ඝෝෂණයේ නිරතවෙති.

 

තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටින අයුරු දක්නට ලැබිණි.

views

667 Views

Comments

arrow-up