නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරේ - මුදල් ඇමැති අලි සබ්රි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරේ - මුදල් ඇමැති අලි සබ්රි

නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරේ - මුදල් ඇමැති අලි සබ්රි

ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාගේ විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර තිබෙනවා.

 

ඒ අනුව අමාත්‍යවරුන් සිව් සිව්දෙනෙකු  ඇමති ධුර වල දිවුරුම් දී ඇති අතර එහිදී මුදල් අමාත්‍ය ධූරය හිමි වී ඇත්තේ  හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාටය .

 

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහ මාර්ග අමාත්‍ය ධුරයේ  සහ දිනේෂ් ගුණවර්ධන මහතා  අධ්‍යාපන අමාත්‍යාංශයේද දිවුරුම් දී තිබෙනවා.

 

විදේශ අමාත්‍ය ධුරයේ  දිවුරුම් දී ඇත්තේ  ජී එල් පීරිස් මහතා ය .

views

2200 Views

Comments

arrow-up