දිනේෂ් චන්දිමාල් නේපාල කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

දිනේෂ් චන්දිමාල් නේපාල කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි

දිනේෂ් චන්දිමාල් නේපාල  කණ්ඩායමක් සමග ගිවිසුම් ගතවෙයි

නේපාලයේ එවරස්ට් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට එක්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ගිවිසුම් ගතවී ඇත.

 

 


බායිරහවා ග්ලැඩියේටර්ස් කණ්ඩායමෙන් චන්දිමාල් තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස එරට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ පුබුදු දිසානායක කටයුතු කරයි.

views

827 Views

Comments

arrow-up