JUL
31
රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න රිය අනතුරකින් ජීවිතක්ෂයට

ජනප්‍රිය රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න මහත්මිය නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයටපත්ව තිබේ.
ඇය ගමන් කරමින් සිටි වෑන් රථය ඊයේ(30) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුල පමණක් රිය අනතුරුවලින් පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
1055 Views
Comments