JUL
24
සායනික අපද්‍රව්‍ය ගොඩගැසෙන රත්නපුර රෝහල

රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගීන්ද ප්‍රතිකාර ලබන අතර, රෝහලේ සායනික අපද්‍රව්‍ය පොලිතීන් බෑග්වල දමා රෝහල පරිශ්‍රයේ ගොඩගසා ඇත.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කාලයක් එම අපද්‍රව්‍ය එලෙස ගොඩගසා ඇති අතර රෝගීන්, රෝහලේ කාර්‍ය්මණ්ඩලය හා ප්‍රදේශවාසීන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇත.
මේ වනවිට ජල මූලාශ්‍රවලට එම අපද්‍රව්‍ය එකතුවීමේ දැඩි අවදානමක් මතුවී ඇත.
796 Views
Comments