ගතවූ සති දෙකට මෙරට වාර්තා වූ කොරෝනා මරණ ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
24

ගතවූ සති දෙකට මෙරට වාර්තා වූ කොරෝනා මරණ ඉහලට

ගතවූ සති දෙකට මෙරට වාර්තා වූ කොරෝනා මරණ ඉහලට

මෙරට ගත වූ සති දෙකක කාලය තුළ දී කොවිඩ්-19 ආසාදිත මරණ 568 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

 

පසුගිය සති දෙකක කාලය තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 424 දෙනෙකු කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

 

පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී වයස්ගත පුද්ගලයින් කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මිය යෑමේ ඉහළ අගයක් ගන්නා බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

views

804 Views

Comments

arrow-up