වියත්මගේ සරත් වීරසේකරව කුපිත වූ මිනිස්සු හූ තියා එලවයි (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

වියත්මගේ සරත් වීරසේකරව කුපිත වූ මිනිස්සු හූ තියා එලවයි (VIDEO)

වියත්මගේ සරත් වීරසේකරව කුපිත වූ මිනිස්සු හූ තියා එලවයි (VIDEO)

හිටපු අමාත්‍ය සරත් වීරසේකර පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයෙන් ගමන් කරද්දී එහි ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි දහස් ගණන් ජනතාවගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.

 

ඔවුන් පරුෂ වචනයෙන් බැණවදිමින් සරත් වීරසේකරව එම ස්ථානයෙන් එලවාගන්නා අයුරු පහත වීඩියෝවේ දැක්වේ.

 

views

277 Views

Comments

arrow-up