මුතුරාජවෙල ඉඩමක් විදුලිබල මණ්ඩලයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

මුතුරාජවෙල ඉඩමක් විදුලිබල මණ්ඩලයට

මුතුරාජවෙල ඉඩමක් විදුලිබල මණ්ඩලයට

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසින් ඉදිරිපත්  කර ඇති මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

 

ම ඉඩමේ මෙගාවොට් 300ක LNG විදුලිබලාගාරයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය දී ඇති අතර එම ඉඩම් කොටස මිල දී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත.

views

276 Views

Comments

arrow-up