විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව 21යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
21

විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව 21යි

විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව 21යි

ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා පිටත් වන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් ලෙස  සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

සෞදි අරාබිය සඳහා වයස අවුරුදු 25ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක් ලෙසත් සෙසු රටවල් සඳහා අවුරුදු 21ක් ලෙසත් දැනට  විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකීක කාන්තාවන්ගේ  අවම වයස් සීමාවන් පවතී.

views

268 Views

Comments

arrow-up