JUL
12
ගුවන් තොටුපළට පැමිණි බැසිල් නැවත හැරී යයි.

ඊයේ (11) රටින් පිටවීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නැවත හැරී යාමට සිදුවිය.
ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ ප්‍රභූන් සඳහා වූ සේද මාවත මගී නිශ්කාශන පර්යන්තයේ ආගමන විගමන නිළධාරීන් රාජකාරි කටයුතු වලින් ඉවත් වූ නිසාය.
251 Views
Comments