SEP
08
ජනාධිපති රනිල් රණ මොණරෙක්.. වට කර ගෙන ඉන්නේ කබරයින්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කබරයන් වට කර ගෙන සිටින රණමොනරෙකු වැනි යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
දක්ෂ දේශපාලඥයෙකු වන රනිල් වික්‍රමසිංහ මේ වනවිට පොහොට්ටුවේ රූකඩයක් බවට පත්ව ඇති බව පවසන මර්වින් සිල්වා මහතා ඔහු විසින් කලියුගය නිම කොට ගල් යුගයක් නිර්මාණය කර ඇති බවද පෙන්වා දෙයි.
තමන් එලෙස පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගල් කණු වටකරගෙන සිටින නිසා බව පවසන සිල්වා මහතා රාජපක්ෂලා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති රහස්‍ය ගිවිසුමක් පිළිබඳව අදහස්
319 Views
Comments