NOV
19
සෙස් බද්ද පාසල් පෙළපොත් සහ උපකරණ සඳහා අදාල නැති බව මුදල් රාජ්‍ය ඇමැති කියයි

මේ වන විට වෙළඳපොල තුළ පාසල් පෙළ පොත් සහ පාසල් උපකරණවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ 2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් බද්ද පාසල් පෙළ පොත් හා පාසල් උපකරණ සඳහා අදාළ නොවන බවයි.
අද (19) පාර්ලිමේන්තුවේ සිදුවන අයවැය සම්බන්ධ විවාදයේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.
261 Views
Comments