NOV
12
හික්කඩුව වරායේ අර්බුදයක්

හික්කඩුව ධීවර වරායේ ධීවර කටයුතු සඳහා පිටත්ව යන යාත්‍රාවලට අර්බුදයක් හටගෙන තිබෙනවා.
ඒ හික්කඩුව ධීවර වරාය මෝය කට ආසන්නයේ වැලි ඉවත් නොකිරීම හේතුවෙන්.
මේ නිසා යාත්‍රා කිහිපයක්ම විනාශ වී ඇති බවද ධීවරයින් සහ යාත්‍රා හිමියන් ප්‍රකාශ කර සිටියා.
184 Views
Comments