NOV
05
පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් නිවේදනයක්

ඉන්ධනහල් ආශ්‍රිතව හටගෙන තිබූ රථ වාහන පෝලිම් අද(05) හෝ හෙට(06) දිනය වන විට සම්පූර්ණයෙන් අවසන් වනු ඇති බවට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
ඉන්ධන ඇනවුම් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස පෝලිම් හටගෙන තිබූ අතර ඉන්ධනහල් හිමියන් බොහෝ පිරිසක් මේ වන විට ඇනවුම් ලබා දීමට කටයුතු කර ඇති බවයි එහි සභාපති ජයන්ත සිල්වා ප්‍රකාශ කර සිටියේ.
214 Views
Comments