OCT
29
සහතික පොත් වල හිඟයක්

පුද්ගලයින්ගේ චරිත සහතිකය සහ පදිංචිය සනාථ කිරීම සඳහා ලබාදෙන ඩී.එස්.ෆෝ. සහතික සහිත පොත්වල හිඟයක් පවතින බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු කරගෙන යාමට ගැටලු රැසක් ඇති වී තිබෙනවා.
පවතින කඩදාසි මිල සහ හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
243 Views
Comments