කංසා වගාව කඩිනමින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

කංසා වගාව කඩිනමින්

කංසා වගාව කඩිනමින්

කංසා වගාව මෙරට නීතිගත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් පත් කළ විශේෂ කමිටුවේ ඉදිරි රැස්වීම්වලදී ඒ පිළිබඳව අවසන් තීරණයක් කඩිනමින් ගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

 

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (22) පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

 

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට නම් රාත්‍රී ආර්ථිකයක් ඇති කළ යුතු බවයි.

 

views

218 Views

Comments

arrow-up