OCT
16
“ලංකාවට ඉන්ටර්නෙට් ගෙනාවේ මහින්ද රාජපක්‍ෂයි” - නාමල් (VIDEO)

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
2005 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වන විට මෙරට අන්තර්ජාල පහසුකම් තිබුණේ 5%ක පමණ ප්‍රමාණයකට බවද හෙතෙම පැවසීය.
මහින්ද ගෙන ආ අන්තර්ජාලයෙන්ස අද ඔහුට ෆේස්බුක් හරහා මයිනා කියා පහර ගසන බවද හෙතෙම සඳහන් කළේය.
පොලොන්නරුවේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
261 Views
Comments