අපනයන බෝග ආදායම ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

අපනයන බෝග ආදායම ඉහළට

අපනයන බෝග ආදායම ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 08 තුළ අපනයන භෝග මගින් ඉපයූ ආදායම වර්ධනය වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.


අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ, සංවර්ධන උපුල් රණවීර පැවසුවේ මෙම වසර තුළ අපනයන ප්‍රමාණවල යම් අඩුවක් පැවතියද අපනයන ආදායම වර්ධනය වීම විශේෂත්වයක් බවයි.   


මෙම වසරේ ගම්මිරිස් සහ කරාබුනැටි අපනයනයේ සුළු අඩුවක් දක්නට ලැබෙන බවද අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ උපුල් රණවීර වැඩිදුරටත් සදහන් කළේය. 

views

245 Views

Comments

arrow-up