OCT
02
අභිරහසක් ඉතරි කරමින් නිවසක් තුළ අඹුසැමි යුවළ පිලිස්සී මරුට

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ දී නිවසක කාමරයක් තුළ තුල අඹු සැමි යුවලක් වුණු පිළිස්සී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගේ ඇත්තේ වයස අවුරුදු(30) පුද්ගලයකු සහ(29) කාන්තාවක් බව පොලීසිය පවසයි.
මොවුන් ඊයේ(30) රාත්‍රියේ නින්ද ගොස් ඇති අවස්තාවේ කාමරේ දෙසින් දුමක් නැගෙනු දැක නිවැසියන් කාමරේ දොර කඩා බැලීමේදී පිලිස්සුණු මොවුන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබූ බව පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
268 Views
Comments