මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
25

මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ

මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ

රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහිදී දින 90 කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක වටිනා බිල්පත්, දින 182 කින් කල්පිරෙන මිලියන 28,000ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 22,000ක බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

views

222 Views

Comments

arrow-up