වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමේ සැලැස්මක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමේ සැලැස්මක්

වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමේ සැලැස්මක්

වක්‍ර බදු ප්‍රතිශතය අවම කර ඍජු බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ඊයේ(17) මුදල් අමාත්‍යාංශයට අයත් ආයතන වල ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

නව අපනයන කෙරෙහි රටක් ලෙස අවධානය යොමු කළ යුතු බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 

views

212 Views

Comments

arrow-up