නව ගල් අඟුරු ටෙන්ඩරය ලබන සතියේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
25

නව ගල් අඟුරු ටෙන්ඩරය ලබන සතියේ

නව ගල් අඟුරු ටෙන්ඩරය ලබන සතියේ

ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2,250,000ක් මිලට ගැනීම සඳහා වන නව ටෙන්ඩරය ලබන අඟහරුවාදා කැඳවීමට නියමිත බව ලංකා ගල් අගුරු සමාගම පවසා සිටිනවා.

අගෝස්තු 25 වන දා ඩුබායි හි බ්ලැක් සෑන්ඩ් කොමඩිටීස් සමාගමට ලබාදුන් ගල් අගුරු ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කිරීමත් සමඟ මෙම නව ටෙන්ඩරය කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා ඊට අනුමැතිය ද ලබා දී තිබුණා.

views

271 Views

Comments

arrow-up