OCT
22
දීපාවලි සමයේ රතිඤ්ඤා අලෙවිය පහළට

මෙවර දීපාවලි සමයේ රතිඤ්ඤා ඇතුලු ගිණිකෙළි නිෂ්පාදන අලෙවිය අඩු වී ඇති බව නුවරඑළිය හා හැටන් ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පවසයි.
රතිඤ්ඤා ඇතුලු ගිණිකෙළි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් අධික ලෙස ඉහළ යෑම මීට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය වසරේ රුපියල් 80කට පමණ අලෙවි වූ රතිඤ්ඤා පෙට්ටියක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 180ත් 200ත් අතර මිලකටය.
328 Views
Comments