නවතම කොරෝනා තත්ත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (22) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 12 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,989 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (22) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                  

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,774 ලෙස ම පවතී.

                                                

මේ වන විට පුද්ගලයන් 654,140 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 75 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

215 Views

Comments

arrow-up