අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (23) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (23) දිනයේ පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුව සිදුවේ.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 5.00 සිට ප.ව. 6.20 දක්වා |
I J K L Q R S |
ප.ව. 6.20 සිට ප.ව. 7.40 දක්වා |
E F G H T U V |
ප.ව. 7.40 සිට ප.ව. 9.00 දක්වා |
A B C D P W |
231 Views
Comments