ලිංගික උත්තේජන පෙති භාවියෙන් සිදුවන මරණ ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

ලිංගික උත්තේජන පෙති භාවියෙන් සිදුවන මරණ ඉහලට

ලිංගික උත්තේජන පෙති භාවියෙන් සිදුවන මරණ ඉහලට

වෛද්‍ය උපදෙස්වලින් තොරව ලිංගික උත්තේජන පෙති භාවිතය හේතුවෙන් මියයන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නීතීඥ ඉරේෂා දේශානි සමරවීර ප්‍රකාශ කර සිටිනවා.

අවුරුදු 20ත් 25ත් සහ 40ත් 45ත් අතර වයස් කාණ්ඩ වල පිරිස් මේ අතර වන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

views

332 Views

Comments

arrow-up