ලෝක ආඝාත දිනය අදයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
29

ලෝක ආඝාත දිනය අදයි

ලෝක ආඝාත දිනය අදයි

ලෝක ආඝාත දිනය ඔක්තෝබර් විසි නව වැනි අද දිනට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව ප්‍රමාද නොවී ප්‍රතිකාර ලබා ගනිමු යන්නයි.

ගෝලීය වශයෙන් සෑම වසරකම මිලියන 13ක් ඉක්ම වූ පිරිසක් මෙම රෝගයට ගොදුරු වන අතර ඉන් මිලියන 5කට අධික ප්‍රමාණයක් විවිධ ආබාධයන්ට පත්වනවා. 

views

226 Views

Comments

arrow-up