NOV
05
යාල් දේවි පීලි පනී

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල් දේවි දුම්රිය අද(05) දහවල් වව්නියාව මැදවච්චිය අතර දී පීළි පැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය එන්ජිම හා මැදිරි දෙකක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ සිපර කොට රැසකට ද හානි සිදුවී තිබෙනවා.
231 Views
Comments