නිවසක බිත්තියක් කඩාවැටී කතක් මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

නිවසක බිත්තියක් කඩාවැටී කතක් මරුට

නිවසක බිත්තියක් කඩාවැටී කතක් මරුට

රත්තොට ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ(04) රාත්‍රියේ නිවසේ දිරාපත්ව තිබූ බිත්තියක් මෙලෙස කඩා වැටී ඇති බවයි පොලිසිය සදහන් කර සිටිය.

මෙලෙස මියගොස් ඇත්තේ 82 හැවිරිදි කාන්තාවක්.

views

218 Views

Comments

arrow-up