සොරකමේ යෙදුණු දෙදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

සොරකමේ යෙදුණු දෙදෙනෙක් අත්අඩංගුවට

සොරකමේ යෙදුණු දෙදෙනෙක් අත්අඩංගුවට

මිරිහාන හා බොරලැස්ගමුව ප්‍රදේශවල නිවාස රැසකට ඇතුළු වී රන් භාණ්ඩ, මුදල් සහ ආභරණ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනව.

ඒ බස්නාහිර පළාත් දකුණු දිසාව භාර අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුර දී යි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින්. 

views

227 Views

Comments

arrow-up