දුම්රිය ප්‍රවේශපත් හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

දුම්රිය ප්‍රවේශපත් හිඟයක්

දුම්රිය ප්‍රවේශපත් හිඟයක්

දුම්රිය ටිකට් පතක් දෙකට වෙන්කර මගීන්ට ලබා දීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

ඒ දුම්රිය ප්‍රවේශපත් හිඟයක් පැවතීම හේතුවෙනුයි.

මේ අතර දුම්රිය මාර්ගය නඩත්තු කිරීමට අවශ්‍ය රේල් පීලි, සිල්පර කොට ඇතුළු උපාංග හිඟයක් ද පවතින බව එම සංගමයේ ලේකම් කසුන් චාමර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

views

196 Views

Comments

arrow-up