NOV
12
කොග්ගල කිඹුලා අහංගමට

අහංගම මුහුදේ අඩි අටක් පමණ දිගැති කිඹුලෙකු සැරිසරන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි.
කොග්ගල ඔය ආශ්‍රිතව සැරිසරන කිඹුලෙකු මෙසේ අහංගම මුහුදු තීරයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
238 Views
Comments