වගාව ඇරඹීමට නොහැකිව ගොවීන් අර්බුදයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

වගාව ඇරඹීමට නොහැකිව ගොවීන් අර්බුදයක

වගාව ඇරඹීමට නොහැකිව ගොවීන් අර්බුදයක

ජලය මුදා හැර දින 6ක් ගතවුවත් වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවට ගිරිතලේ ගොවි ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කර සිටිනවා.

ඒ නිසි පරිදි පොහොර හා බිත්තර වී නොලැබීම හේතුවෙනුයි.

හැකි ඉක්මනින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

views

184 Views

Comments

arrow-up