NOV
12
ඔරුවක් පෙරලීමෙන් තිදෙනෙක් අතුරුදන්

සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කුරුණෑගල සිට දානමය පින්කමක් සඳහා සූරියවැව ප්‍රදේශයට පැමිණි පිරිසක්.
ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු සිට ඇති අතර බේරාගත් මාස 8ක බිළිඳෙකු ඇතුළු පස් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
අතුරුදන්ව ඇත්තේ අවුරුදු 10,16 සහ 18 යන වයස්වල පසුවන්නන් තිදෙනෙක්.
211 Views
Comments