වන සතුන්ගෙන් වන වගා හානිය ගැන හෙලිදරව්වක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

වන සතුන්ගෙන් වන වගා හානිය ගැන හෙලිදරව්වක්

වන සතුන්ගෙන් වන වගා හානිය ගැන හෙලිදරව්වක්

රිලවුන්, වඳුරන් හා දඬුලේනන් වසරකට පොල් ගෙඩි මිලියන 107ක පමණ අස්වැන්නක් රටට අහිමි කරන බව හෙලිවී තිබෙනවා.

ඒ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ(04) පැවති රැස්වීමක් අතරතුරයි.

එමෙන්ම මෙරට වී අස්වැන්නෙන් 6%ක් පමණ මොණරුන් විනාශ කරන බවද මෙහිදී හෙලිවී තිබෙනවා.

views

209 Views

Comments

arrow-up