NOV
05
උතුරුමැද මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීමට වැඩපිලිවෙලක්

උතුරු මැද පලාතේ මත්ස්‍ය කර්මාන්තය ඉහල නැංවීම සඳහා ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීමට ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කූඹිච්චන්කුලම වැව කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ යටතේ යාන් ඔය සහ අනෙකුත් ජලාශවලට මත්ස්‍ය පැටවුන් 225,000කට අධික සංඛ්‍යාවක් මුදාහැරීමට නියමිතයි.
258 Views
Comments