බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්න ගිය 47ක් කොටුවේ.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්න ගිය 47ක් කොටුවේ.

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්න ගිය 47ක් කොටුවේ.

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 

ඒ ඊයේ(27) රාත්‍රියේ මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු  ප්‍රදේශයේදීයි.
 

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 6ක් හා ළමුන් 7ක් සිට ඇති අතර මොවුන් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව සහ හලාවත යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි නාවික හමුදාව සඳහන් කර සිටියේ.
 

කෙසේ වෙතත් මේ දිනවල පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දරන බව දක්නට ලැබෙනවා.

views

262 Views

Comments

arrow-up