“රට ඉවරයි, පාරට බහිමු, ආණ්ඩුව පන්නමු” - අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

“රට ඉවරයි, පාරට බහිමු, ආණ්ඩුව පන්නමු” - අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

“රට ඉවරයි, පාරට බහිමු, ආණ්ඩුව පන්නමු” - අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

අගමැති රනිල් වික්‍රමසිංහ රටේ ප්‍රශ්නවලට විසදුම් ලබාදී නොමැති බවත්, වික්‍රමසිංහ විසදුම් ලබාදී ඇත්තේ රාජපක්ෂ පවුලට පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසීය.


ඔහු කියා සිටින්නේ ජනතාව පාරට බැස ආණ්ඩුව පළවා හැරීමට පියවර ගත යුතු බවයි.

 

 

views

243 Views

Comments

arrow-up