JUN
24
ජපනුන්ගෙන් මෙරටට ලැබුණු ආධාරය

ජපානය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 10ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
මෙම පරිත්‍යාගය සිදුකර තිබෙන්නේ ජපානයේ නිපොන් පරිත්‍යාග පදනම විසිනුයි.
එම මුදල පරිත්‍යාග කිරීමේ උත්සවය ඊයේ(23)පැවැති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද එම අවස්ථාවට සහභාගී වුණා.
254 Views
Comments