අංක තහඩුව රැගෙන ටෝකන් පත ගැනීමට ගිය තරුණයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

අංක තහඩුව රැගෙන ටෝකන් පත ගැනීමට ගිය තරුණයා

අංක තහඩුව රැගෙන ටෝකන් පත ගැනීමට ගිය තරුණයා

ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ටෝකන් පත ලබා ගැනීම සඳහා තම යතුරු පැදියේ අංක තහඩුව රැගෙන දිගු පෝලිමක සිටි තරුණයෙක් පිළිබඳ වැලිගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

තම යතුරු පැදිය නඩත්තු කටයුත්තක් සඳහා ගරාජ ගත කිරීම නිසා ඔහු මෙසේ යතුරු පැදියේ අංක තහඩුව රැගෙන ආ බවයි සඳහන් වන්නේ.

 

ඒ අනුව ඔහු අංක තහඩුව ද රැගෙන වැලිගම IOC ඉන්ධන පිරවුම්හලේ දිගු පෝලිමක රැඳී සිට තිබෙනවා.

views

289 Views

Comments

arrow-up