ආසියාවේ දරුණුතම ආහාර උද්ධමනය ශ්‍රී ලංකාවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

ආසියාවේ දරුණුතම ආහාර උද්ධමනය ශ්‍රී ලංකාවේ

ආසියාවේ දරුණුතම ආහාර උද්ධමනය ශ්‍රී ලංකාවේ

රට තුළ මේ වන විට පවතින ඉහළ උද්ධමනය අතාර්ථික ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් හටගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ පවසනවා.

 

 

මෙම තත්ත්වය ආසියාවේ පවතින දරුණුතම ආහාර උද්ධමනය ලෙසම සැලකිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

 

 

පවතින උද්ධමනකාරී තත්ත්වය තවදුරටත් ඉහළයාමට ඉඩ නොදී පාළනය කිරීමට නොහැකිවුවහොත් සමස්ථ ආර්ථිකයට නොසිතූ ආකාරයේ බලපෑමක් ඇතිවිය හැකි බවද ජනක් කුමාරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

views

741 Views

Comments

arrow-up