NOV
17
ඉන්ධන ප්‍රමාණවත් තොග පවතින බව ගබඩා පර්යන්තය තහවුරු කරයි

මේ වන විට පරිභෝජනය සඳහා අවශ්‍ය වන ඉන්ධන තොග රට තුළ පවතින බව ගබඩා පර්යන්ත සභාපතිවරයා සඳහන් කරනවා.
මීට අමතරව මේ වන විටත් ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් මුතුරාජවෙල ගොඩ බාමින් පවතින බව ඔහු වැඩිදුරටත් සහ කළා.
තවද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් ලැබීමට ද නියමිතව තිබේ.
792 Views
Comments