MAY
22
පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම මතයි.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා නව සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක් නිතරඟයෙන් පත්කර තිබෙනවා.
592 Views
Comments