SEP
15
සැප්තැම්බර් 19 වනදා පාසල් නිවාඩු දිනයක්

සැප්තැම්බර් 19 වන දින පාසල් නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.
සැප්තැම්බර් 19 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව පාසල් සඳහා ද එම නිවාඩුව ලබාදීමට තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එදින රජයේ සියලුම පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් ලෙස සඳහා කටයුතු කරන ලෙසයි.
282 Views
Comments