MAR
02
එන්නත ලබා දුන් පිරිසකගෙන් සුළු පිරිසකට ද COVID හැදිලා – සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ

කොරෝනා මර්දන එන්නත ලබා දුන් පිරිසට ද COVID19 වෛරසය , ආසාදනය වීමේ අවදානමක් මතුවතිබෙන බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා
ඒ මහත්මිය පවසන්නේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිසකගෙන් සුළු පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
789 Views
Comments