FEB
23
පාස්කු කොමිෂන් වාර්තාව කථානායකට භාරදෙයි

ඊයේ දිනයේදී ජනාධිපති තුමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් අද (23) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා වෙත ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක හරිගුප්තා රෝහණධීර මහතා විසින් බාර දී තිබෙනවා.
855 Views
Comments