මුහුදු රළ ගොඩබිමට - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

මුහුදු රළ ගොඩබිමට - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මුහුදු රළ ගොඩබිමට - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

මුහුදු රළ ඉහළ යාම සම්බන්ධයෙන් සහ ගොටු කිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල ලලනි මීටර 2.0 - 2.5 ක් පමණ ඉර යාමේ හැකියාව පවතින අතර මුහුදු රළ ගොඩබිමට පැමිණෙන හැකියාවක්ද පවතින බව සඳහන්.

 

මෙම අවවාදාත්මක නිවේදනය හෙට පෙරවරු 09.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

 

 

views

744 Views

Comments

arrow-up