FEB
09
කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළට

අද දිනයේ මෙරට මරණ 5ක් කොරෝනා ආසාදිත මරණ ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර සිටිනවා.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළගොස් තිබෙනවා
738 Views
Comments